tag:blogger.com,1999:blog-3208195328281375935.post9214563805960553384..comments2016-11-23T20:01:10.017-06:00Comments on පාර දිගේ - On the Way: බලු නොවටින (සම හරක්) මාධ්‍ය (නිදහස)පාර දිගේ - Paara Digehttp://www.blogger.com/profile/14504399020864796342noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-3208195328281375935.post-22757835010936719422012-08-05T17:30:42.039-05:002012-08-05T17:30:42.039-05:00මිනිසුන්ගේ ආතල් එක කඩන්න පත්තර කැමති නෑ.
ආතල් එක ...මිනිසුන්ගේ ආතල් එක කඩන්න පත්තර කැමති නෑ.
ආතල් එක කඩන පත්තර මිනිස්සු ගන්නෙ නෑ,
ආතල් කඩන් ටී වී චැනල්, රේඩියෝ මිනිස්සු
අහන්නෙ බලන්නෙ නෑDayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-3208195328281375935.post-15297545716143490462012-06-11T03:52:56.061-05:002012-06-11T03:52:56.061-05:00//මළ ගෙයක් දුටු තැන මළ කුණ රස කර කර පුවත් අඩහෝරාවෙ...//මළ ගෙයක් දුටු තැන මළ කුණ රස කර කර පුවත් අඩහෝරාවෙන් අඩකම තලු මරනවා වෙනුවට උපදින්නට සිටින දරුවන් වෙනුවෙන් විනාඩි 5 වෙන් කිරීම රේටින්ග් අඩු කර ගැනීමක් ද?//

කරුමෙකට වගේ උත්තරේ ඔව් වෙන්නැති ! නැත්නම් මෙහෙම වෙයි ද ?චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-3208195328281375935.post-33717718615748790172012-06-04T14:18:55.430-05:002012-06-04T14:18:55.430-05:00ඔයාගේ ලිපිය වැදගත්.ඒනිසා මම කියෙව්වා. අදහස් දැක්වී...ඔයාගේ ලිපිය වැදගත්.ඒනිසා මම කියෙව්වා. අදහස් දැක්වීමෙන් පවතින තත්වයේ කිසිම වෙනසක් වෙන්නේ නැති නිසා මොකුත් කියන්නැතුව ඉන්නම්. ජය..!Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-3208195328281375935.post-70388180837179677092012-06-04T06:49:35.320-05:002012-06-04T06:49:35.320-05:00ගුවන්විදුලියේ කියන්නේ ad council නම් ආයතනයකින් ප්...ගුවන්විදුලියේ කියන්නේ ad council නම් ආයතනයකින් ප්‍රචාරය කරවන බවයි. ad council ආයතනය රාජ්‍ය නොවන ලාභ නොලබන ආයතනයක් (සිංහලෙන් කියනවා නම් අධිරාජ්‍ය වාදී විදේශීය කුමන්ත්‍රණ කාරී බලවේගයක්). නමුත් ad council ආයතනයෙන් ප්‍රචාරය කරන දැන්වීම් වල ප්‍රමාණය සලක බැලුවොත් අනිවාර්යයෙන්ම මාධ්‍ය ආයතනවල යම්කිසි අනුග්‍රහයක් තිබිය යුතුමයි. එපමණටම ජනතාව දැනුවත් කරන දැන්වීම් ප්‍රචාරණය වනවා.

තවත් යමක් කිව යුතුයි; මෙහි පොදු මාධ්‍ය ආයතන එක වී සාදාගත් බොහෝ බලගතු මාධ්‍ය ජාලයක් (Public Broadcasting Service - PBS) තියනවා. එම මාධ්‍ය ආයතන වලින් ප්‍රචාරණය කරන වැඩසටහන් වල තත්වය සහ අගය ඉතාම ඉහලයි. අපේ රටෙත් මෙම ආයතනයේ අනුග්‍රහයෙන් ප්‍රචාරණය වූ වැඩසටහන් බොහෝ කලකට ඉහත රුපවාහිනියේ විකාශය උනා.පාර දිගේ - Paara Digehttps://www.blogger.com/profile/14504399020864796342noreply@blogger.comtag:blogger.com,1999:blog-3208195328281375935.post-11999898971673098932012-06-04T01:39:20.869-05:002012-06-04T01:39:20.869-05:00මුලින්ම සදහන් කල පිටරට මාධ්‍යය වල ප්‍රචාරය වන දැන්...මුලින්ම සදහන් කල පිටරට මාධ්‍යය වල ප්‍රචාරය වන දැන්වීම lead free kids යන ආයතයෙන් ප්‍රචාරය කරන්නක් මිස එම මාධ්‍යය විසින් ස්වේච්ඡාවෙන් ප්‍රචාරය කරන්නක් නෙමෙයි නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3208195328281375935.post-46621546856171533242012-06-04T01:35:05.013-05:002012-06-04T01:35:05.013-05:00ඒක ආන්දෝලනාත්මක නෑනේ. ෆෝන් එකේ කෘමීන් ඉන්නව කිව්වම...ඒක ආන්දෝලනාත්මක නෑනේ. ෆෝන් එකේ කෘමීන් ඉන්නව කිව්වම රට ගිණි තියන්න පුළුවන්. අන්න ඒ වගේ නිව්ස් වලට විතරයි ඉඩ.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-3208195328281375935.post-33210433019766447172012-06-04T01:01:22.469-05:002012-06-04T01:01:22.469-05:00තමන්ට වාසියක් නොවෙන කිසිම දේකට අද මාධ්‍ය ආයතන අත ග...තමන්ට වාසියක් නොවෙන කිසිම දේකට අද මාධ්‍ය ආයතන අත ගහන්නේ නෑ!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-3208195328281375935.post-84758317762075888592012-06-03T23:23:13.734-05:002012-06-03T23:23:13.734-05:00Oba kiyana eka sahathika aththa.Lankava [kana]pala...Oba kiyana eka sahathika aththa.Lankava [kana]palanaya karana aya diha balala kiyanna thiyenne ekama de thama, I dont know why...Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.com